Monday, April 22, 2013

මාසෙට 30,000 කට වැඩියෙන් Neobux හරහා උපයන්න.

මුස්ලිම් යහළුවන්ට:- අස්සලාමු අලෙයිකුම් (අර්ථය :-  ඔබට ශාන්තිය,සමාධානය ඇති වේවා).
අපගේ සහෝදර සිංහල සහ ක්‍රිස්තියානි යහළුවන්ට :- ආයුබෝවන් (අර්ථය :- ඔබට ආයුෂ බෝ වේවා.)
අපගේ දෙමල යහළුවන්ට :- වනක්කම් (සමාවෙන්න මන් අර්ථය නම් දන්නැහැ.)
කොහොමද යහළුවනේ අද මං අපගේ සියලු සහෝදර යහළුවන්ට ගරු කරලා මාගේ වැඩේ පටන් ගන්න යනවා.ආව්සප්ප ඔන්න ලෝකෙන්ම අංක 1 කට තියෙන Paid to click සයිට් එක ඔබගේ කොම්පුයුටරයට ගේනවා.ඔන්න දැන්නම් ඕක කියවන්නම ඕනේ හා..

ඔන්න එහෙනම් මන් Neobux ආයතනය ගැන පොඩි හැදින්වීමක් දෙන්නම්.ලෝකයේම තියෙන number 1 Paid to click සයිට් එක මේක තමයි.මන් බොරු නම් Alexa (ලෝකයේ තියෙන වෙබ් සයිට්ස් වල ට්‍රැෆික් එක පෙන්නන සයිට් එක වේ.) රෑන්ක් එකට ගිහින් බලන්න.මන් බොරු කියනවනම් මන් අදම අන්තර්ජාලය හරහා ඉපයන එක නවත්තනවා.ඔන්න පල්ලෙහා තියෙන Alexa වෙබ් සයිට් එකට ගිහින් බලන්න.
http://www.alexa.com/siteinfo/neobux.com ඔන්න මන් ස්කිරීන් ෂොට් එකකුත් දැම්ම.



මම ඕන එක්කෙනෙක්ට අබියෝග කරනවා මෙම සයිට් එක බොරු එකක් කියල පෙන්නන්න කියා.දැක්කනේ ලෝකෙන්ම 92 සයිට් එකට මෙය තියෙන්නේ.මේක ඇතිනේ Neobux මිනිසුන්ගේ විශ්වාසය දිනාගන්න.බයවෙන්න එපා.ඔබට බය නොවී මේ සයිට් එක හරහා ඉපයීමට හැක.


මෙච්චර දවස් මන් හිතන් හිටියේ හොදම සයිට් එක Clixsense කියල.යකෝ බලනකොට හොඳම සයිට් එක Neobux නේන්නම්.Neobux යන ආයතනයේ Rented Referells ගන්න පුළුවන් නිසා රෙෆෙරෙල්ල්ස් ල හොයාගන්න ඕනේ නැහැ.එහෙම සොයාගත්තානම් තව වාසි.ඒකයි මෙහි තියෙන වැදගත්කම.

කට්ටිය බලන්න ඇති මොකද්ද බන් මාසෙකට 30,000 උපයන්න පුලුවන්ද කියල?යකෝ 30,000 ක් නෙමෙයි මාසෙකට ලක්ෂ 5 පන්නන්නත් පුළුවන්..නමුත් වැඩේ අමාරුයි.මාසෙකට 30,000 ක් උපයනවා කියන්නේ ලේසි නෙමෙයි නෙ.ඔබ ඇප කැප වී වැඩ කර රෙෆෙරෙල්ල්ස් ල හොයා ගන්නා තරමට ඔබට සල්ලි.පොඩ්ඩක් හිතල බලන්න.බලන්න පල්ලෙහා තියෙන ගාන

එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන්                                          දවසට රුපියල් 2 යි
රෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන්                                               දවසට රුපියල් 20 යි
රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන්                                             දවසට රුපියල් 200 යි

එහෙනම් දවසට 200 ගානේ                                                    මාසෙට පඩිය  රුපියල් 6,000 යි.

මගේ මාතෘකාව තමයි මාසෙකට 30,000 ක් ඉපයීම.එහෙනම් 30,000 ක් ඉපයීමට රෙෆෙරෙල්ල්ස් ල 500 හොයාගන්න ඕනේ.එහෙනම් රෙෆෙරෙල්ල්ස් ල 1000 ක් හොයාගත්ත කියන්නේ ඔයාගේ මාසික පඩිය 60,000 යි.රෙෆෙරෙල්ල්ස් ල සොයා ගැනීමට ඔයාගේ රෙෆෙරෙල්ල් ලින්ක් එක දීලා ඔයාගේ යහළුවන්ට සහ අනෙකුත් යට ඔබේ රෙෆෙරෙල්ල් ලින්ක් එක යටතේ Sign up වී හැමදාම ads ක්ලික් කරන්න කියන්න ඕනේ.ඒ විතරක් මදි ඔයත් හැමදාම කහ පැහැති ඇඩ්ස් අනිවාර්යෙන් ක්ලික් කල යුතුයි.


Neobux යන සයිට් එකේ වැඩ කරන කොට නම් කිට්ටියට ආස හිතෙයි.ඔන්න ප්‍රථමයෙන්ම තියෙන්නේ sign up වෙන්න.ඔන්න පල්ලෙහා තියෙන Neobux බැනර් එකට ගිහින් Sign up වන්න.සෑම විටම සයින් අප් වෙනකොට තවත් එක්කෙනෙක්ගේ Referell කෙනෙක් වී සයින් අප් වන්න.එතකොට ඔබටත් වාසි.මටත් වාසි.මටත් පොඩි කොමිෂන් එකක් හම්බ වේ.මන් මේ දැනුම ඔබට කිසි මුදලක් අය නොකර ලබා දුන්නෙමි.එය වෙනුවෙන් ඔබ යම් කිසි උපකාරයක් කිරීමට කැමති නම් Sign up වන විට Referell යන කොටසට mthasleem ලෙස ටයිප් කර සයින් අප්  වන්න.
ඔබ යම් කෙනෙකුගේ referell කෙනෙක් වෙන්නැතිව Sign up වුහොත් ඔබ Neobux ආයතනයේ Referell කෙනෙක් වේ.Neobux ආයතනයේ සිටින සාමාජිකයන්, Neobux ආයතනයට මුදලක් ගෙවා, Referell කෙනෙක් නැතිව සයින් අප් වුන කෙනාව එම මුදල් දුන් සාමාජිකයාට ලබා දේ.එකියන්නේ ඔබ යම් referell කෙනෙක් නැතිව Sign Up වුහොත් ඔබ සෑම දාම ඔබ නොදැනීම යම් referell කෙනෙකුට වැඩ කරනු ලැබේ.එතකොට එම මුදල් යන්නේ Neobux ආයතනයට.Neobux ආයතනය නිකන්ම සල්ලිකාරයෝ එතකොට තවත් මුදල් එම ආයතනයට ඔබ ලබා දේ.මාගේ referell කෙනෙක් වුන්නැති වුනත් කමක් නැහැ.ලංකාවේ ඉන්න යම් පුද්ගලයෙකුගේ referell කෙනෙක් වන්න.එවිට comission මුදල් එම පුද්ගලයාට හම්බවෙයි.ඔබ කැමති නම් ඔන්න මගේ රෙෆෙරෙල්ල් ලින්ක් එකට ගිහින් Sign Up වන්න.
http://www.neobux.com/?r=mthasleem







මන් කියන විදියට සයින් අප් වන්න.දැන් ඔබ Banner එක ක්ලික් කර Register කියන එක ක්ලික් කරන්න.දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.ඒක පහත ආකාරයට පුරවන්න.

Username             : ඔබගේ නම හෝ බාවිතා කරන නම (  උදා :- mthasleem   )
Password              : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. (  උදා :- thasawadakaraya123  )
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයිත් දෙන්න.(  උදා :- thasawadakaraya123  )
Email                      : ඔබගේ Email එක දෙන්න. (  උදා :- mthasleem65@gmal.com  )
Payza/Paypal        : මෙයටත් ඔබගේ Email එක දෙන්න. (  උදා :- mthasleem65@gmal.com  )
Referer                   : ඔබට neobux ගැන දැනුම් දුන් කෙනා/neobux වලට යොමු කරන්නා. (mthasleem)
Birth year                : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි කියා හිතනවා.  (  උදා :- 1990 )
Verification Code  : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
හරි දැන් continue එක ක්ලික් කරන්න.

වැඩේ ගොඩ.දැන් ඔබගේ Email එකට Neobux ආයතනයෙන් confermation Link එකක් යවා ඇත එය ක්ලික් කරන්න.වැඩේ හරි.අද පටන් ඔබ වල් උරෙක් වල් උරෙක් වල් උරෙක්.හරි ඔයා වල් ඌරා ඔයා වල් ඌරා ඔයා වල් ඌරා..සමාවෙන්න සුර පප්පා මතක් වුනා.  :)
අද පටන් ඔබ Neobux සයිට් එකේ සාමාජිකයෙක්.. Neobux සයිට් එකේ සාමාජිකයෙක්.. Neobux සයිට් එකේ සාමාජිකයෙක්..දැන් හරිනේ.

දැන් ඉතින් කරන්න තියෙන්නේ View Advertisement කියන එක ක්ලික් කරන්න.හරි දැන් ක්ලික් කරානේ දැන් ඔතන තියෙන Ads (දැන්වීම්) ටික බලන්න තියෙන්නේ.අනිවාර්යෙන් හැමදාම ඔය කහ පාටින් තියෙන Ads ටික ක්ලික් කල යුතුමයි.එහෙම ඔබ ක්ලික් කරේ නැත්නම් ඊළඟ දවසේ ඔබට ඉන්න Referells ලාගෙන් ඔබට හම්බ වෙන මුදල හම්බ වන්නේ නැත.මන් නම් කියන්නේ, තියෙන එක Add එකක් වත් මිස් කරන්න එපා ඇයි කිව්වොත් එක add එකක් බැලුවොත් එක point එකක් හමබවේ.Points වලින් විවිද දේවල් කල හැක.මන් එක ඉස්සරහට කියල දෙන්නම්.

එහෙනම් කොල්ලනේ මන් ගියා..ඔබ සැමට සුබ දවසක්.

60 comments:

  1. Genuine Softwares for Mac and Windows, English, Sinhala erotic Movies, Stories, Novels, Games, for free download Money Ern Tips And More....
    http://mystuff-everything.blogspot.com

    ReplyDelete
    Replies
    1. • Get paid to $0.02 per click
      • and upto $0.0008 per ref click
      • online since 2007,
      • Get paid in second’s guys.
      • visit this link and open your own account and start make money
      • http://www.clixsense.com/?9384955

      Delete
    2. https://www.neobux.com/?r=Lakshan2758

      Delete
  2. remove sinhala erotic movies,otherwise ur earnings are going to hell.rather than ur site is good.Keep it up..

    ReplyDelete
  3. එකවුන්ටි බැලැන්ස් එක -0.123 (රින) ලෙස පෙන්වන්නේ ඇයි එය සකසා ගන්නේ කෙසෙද

    ReplyDelete
  4. ada eka computer ekakin log wela heta wena computer ekakin site ekata log wunoth awulak nadda?

    ReplyDelete
    Replies
    1. Awul .kisima welawaka a weredda karanna apa.Ip aka wenas wena nisa oyata salli ganna behe...

      Delete
  5. Natuteam, ethakota oyage account eka block karanawa. mamath loku wistarayak danne na habai Neobux terms and conditions wala thiyenne ehemai....

    ReplyDelete
  6. mama neo eke $2 k hewwa.eith paayza ekkata cashout karanna yaddi mehema msg ekak enawa."the sum of this payment plus the amount of cash outs already made are grater than the amount of purchases made with this specific payment."mokada mama karanna ona eikata.

    ReplyDelete
    Replies
    1. machan mohammed thasleem matath meka enawa,mokakda mekata karanna one,

      Delete
    2. $2 witharak newei $2.001 k wath hoyala cashout karapalla

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අන්තරජාලයෙන් මුදල් උපයන අතිසාර්ථකම ක්‍රමය
    වැඩිපුර කියවන්න http://sinhalaforexschool.blogspot.com/

    ReplyDelete
  9. The best way to earn money is clixsense.
    http://www.clixsense.com/?6813985
    go to the link and register today and earn a lot of money.
    BY USING THE ABOVE LINK,YOU CAN GET EXTRA ADDS,OFFERS........
    BECAUSE YOU WILL GET SPONSORED FROM ME.

    ReplyDelete
  10. you can earn money from this web site.......... :)

    http://www.neobux.com/?rh=4D616E6F5072616261

    ReplyDelete
  11. you can earn money from this web site.......... :)

    http://www.neobux.com/?rh=4D616E6F5072616261

    ReplyDelete
  12. අන්තර්ජාලයෙන් වඩාත් පහසුවෙන් මුදල් ඉපයිය හැකි ptc sites හා ඒවායේ වැඩ කරන අාකාරය දැනගැනීමට පිවිසෙන්න. http://www.emoneynow.weebly.com

    ReplyDelete
  13. neobux aka dawasakata rs.1800 withara hoyantanan referllas kiyak withara onida.

    ReplyDelete
  14. Sign up now on NeoBux and start making cash http://www.neobux.com/?r=Packme88

    ReplyDelete
  15. 2 dollar cash out karanne kohomada

    ReplyDelete
  16. Doler 5 wenakam kash out karanna baha saho

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. මේ කියන තරම් නම් වැඩේ සුන්දර නෑ. rent කරන referrals ල rent කරන දවස් ඉඳන් සතියක් විතර හොඳට ඇඩ් ක්ලික් කරනවා එට පස්සේ ටිකෙන් ටික අඩු වෙලා මාසේ අන්තිමට average එක 2 ට වැඩ අඩු වෙලා යනවා. ඒ වගේම තමයි අලුත් සෙට් එකක් ගන්නකොට පරණ අයගේ average එක ටිකෙන් ටික අඩු වෙන්න ගන්නවා. මේ rent referral කියන එක බොරුවක්. මම rent කරපු කිසිම කෙනෙක් දවසකට ඇඩ් 4 ට වඩා ක්ලික් කලෙත් නෑ. අපි rent කරන්නේ අලුත් අය නම් මොකද අලුත් අය ඇඩ් 4 ට වඩා ක්ලික් නොකරන්නේ කියන ප්‍රශ්නේ එනවා. ඒ වගේම තමයි පරණ අයව rent කරනවනම් එයාලා මොකද හැමදාම ඇඩ් ක්ලික් නොකරන්නේ? එහෙම උනොත් එයාලට ඒ දවසට අදාල commission එක ලැබෙන්නේ නෑනේ. මේ ක බොරුවක් කියල තේරෙනවා ඕන කෙනෙකුට ටික දවසක් මේකේ වැඩ කරද්දී. හොඳම දේ තමයි මේ වගේ වැඩ නොකර Fiverr වගේ professional freelancer සයිට් එකක වැඩ කරන එක. මොකද මමත් PTC කරලා එපා වෙලා Fiverr කරලා තමයි කීයක හරි හොයාගත්තේ.

    ReplyDelete
    Replies
    1. Eka eththa mamath neobux eke wedakara eke rent refarala add 4ta wada click karanne.neo bux masa 3k kara refaralla marukara kara wedaknea ..samahara welawata click karana ewwa ape account blance akata crdict wenneth nea neobux boruwak.eka wedakne.mama mehema kiyanne sathi 2k karala nawaththala nemei.refaralla buy karala .eka kisi therumak nethi wedak.eththaama fiwer ekanm 100%10000 suwar fiwer eka thama hodama sait eka

      Delete
  19. https://img.neobux.com/imagens/banner9/?u=Akila4400&u3=20791764

    ReplyDelete
  20. Fiverr වල වෙඩ කරන්න කියල දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  21. Supirima PTC Site ekak. Anith sites walata wediya honda rating ekak thiyenawa. link eken check karanna site eka kohomada kiyala.

    http://www.grandbux.net/?ref=rshifan26

    ReplyDelete
  22. clixsense walin hariyata salli hoyada kamati aya me blog akata ghin balandako...
    i will help you..
    >>>clixsencesinhala.blogspot.com>>>
    me link akata ghin balandako

    ReplyDelete
  23. hodama add clicking site gena sinhalen post 2k balandakoo gihillama


    onlinetop20jobs.blogspot.com

    ReplyDelete
  24. hodama add clicking site gena sinhalen post 2k balandakoo gihillama


    onlinetop20jobs.blogspot.com

    ReplyDelete
  25. how to rent referral in neobux full video is sinhala

    https://youtu.be/gyIleZgsW5U

    ReplyDelete
  26. neobux eke signup wenakota referell kenekwa illanne nane. ai e

    ReplyDelete
    Replies
    1. • Get paid to $0.02 per click
      • and upto $0.0008 per ref click
      • online since 2007,
      • Get paid in second’s guys.
      • visit this link and open your own account and start make money
      • http://www.clixsense.com/?9384955

      Delete
    2. http://emoneysinhalensl.blogspot.com/2016/05/qbitbux-your-trusted-bit-paying-company.html

      Delete
  27. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    පහත ලින්ක් එකෙන් register වෙන්න…!
    https://www.neobux.com/?rh=79617361733136

    ReplyDelete
    Replies
    1. http://emoneysinhalensl.blogspot.com/2016/05/qbitbux-your-trusted-bit-paying-company.html

      Delete
    2. Meke paypal walin api hoyn salli gnn puluwand

      Delete
    3. Meke paypal walin api hoyn salli gnn puluwand

      Delete
  28. http://emoneysinhalensl.blogspot.com/2016/05/qbitbux-your-trusted-bit-paying-company.html

    ReplyDelete
  29. me link eken gihilla register wenna
    https://www.neobux.com/?rh=73616E646565657061

    ReplyDelete
  30. mn referrals la 3 gatta et mn balana ad wala gana witarai enne ai e hetuwa

    ReplyDelete
  31. me links walin register wenna!! Surely gewanawa. Best PTC sites!!

    http://www.clixsense.com/?9627313

    https://www.neobux.com/?r=cdchanika

    ReplyDelete
  32. mchan ela aaa math refer kenek una oyge..digatama karagena yanna..good luck mchn

    ReplyDelete
  33. Best PTC sites.

    https://www.neobux.com/?rh=6461727368616E6164616D6D696B

    http://www.twickerz.com/?ref=darshanadammika

    http://www.clixsense.com/?3494070

    ReplyDelete
  34. It is Ok Oyata puluwan mage link eka use karanna
    https://www.neobux.com/?r=nandana1971
    meka use karanna oyata jaya

    ReplyDelete
  35. bro ube post eka hithata weduna..onna man ube refferl link eken ada neonux sign up wenawa..monawahari getaluwak wunoth udau karanawa neda...nethath aulak ne.hari..bohoma sthuti obata...

    ReplyDelete
  36. http://towinyourlife.bitballoon.com/

    ReplyDelete
  37. මේක හොඳ PTC සයිට් එකක්. දවස් 15න් 15ට සල්ලි ගන්න පුළුවන්. එක දවසකට 5$ විතර හොයන්න පුළුවන් තනියම විතරක්. ට්‍රයි කරලා බලන්න.
    Another highest paying PTC site. Earn 4$ - 5$ per day. Register and earn more

    http://ptcbank.info/?r=Weerasinghe

    ReplyDelete
  38. https://www.neobux.com/m/v/?rh=6A756E696F7273726B
    me link eken wadinna ethendi oyalata maseta rent reffaralsla 2nek nikan hambuwei.

    ReplyDelete
  39. https://za.gl/ref/suneth206
    go this link 100% sure

    ReplyDelete
  40. https://www.neobux.com/c/?vl=CDEC10747672BFAB me link eken yanna, i am old member

    ReplyDelete
  41. මේක හොඳ PTC සයිට් එකක්. දවස් 15න් 15ට සල්ලි ගන්න පුළුවන්. එක දවසකට 5$ විතර හොයන්න පුළුවන් තනියම විතරක්. ට්‍රයි කරලා බලන්න.
    Another highest paying PTC site. Earn 4$ - 5$ per day. Register and earn more
    http://www.ptcbank.net/?r=suneth206

    ReplyDelete
  42. https://timebucks.com/?refID=215910329

    මේ referal එකෙන් timebucks එකට join වෙන්න .join වුනාම 1$ බෝනස්. බොරු නෙමේ ලේසියෙන්ම සල්ලි හොයන්න පුලුවන්. හොර කරල වුනත් ගන්න පලුවන්. මම දවස් 5 ට 2$ හෙව්ව.

    ReplyDelete
  43. Meke kahapata ewa clik kalata salli wetenawa pennanne ne.click kalama mukuth pennnannaedda

    ReplyDelete
  44. How To Convert Your Time To Profit With Star-Clicks.com
    All it takes is to sign up for an account and it is all free.
    Join now and experience online earning for real.
    Please register http://www.star-clicks.com/?ref=50376992

    ReplyDelete
  45. Register Link:- https://wad.ojooo.com/register.php?ref=prabath0310
    මසකට $1200+ හොයමු(දිනකට විනාඩි 4යි)
    100%ඇත්ත
    100% PTC
    කියවන්න...
    මුලින්ම, ojooo ගැන දැනගන්න?
    Ojooo යනු ජර්මනියේ සැබෑ ලියාපදිංචි සමාගමකි.අද වන විට Ojooo යනු වඩාත් ජනප්රිය PTC (click to click) වෙබ් අඩවියයි.සැබවින්ම මුදල් ගෙවන අතර ඔවුන PTC වෙබ් අඩවි වලින් ඉහළම වේ.
    දෙවනුව, මට උපයා ගත හැක්කේ කෙසේද?
    මා පවසන පරිදි, ojooo යනු දිනපතාම දැන්වීම් මත ක්ලික් කිරීම සඳහා මූලික වශයෙන් ගෙවූ PTC අඩවි වේ.
    යාලුවනේ ඔයාල ඔය ලින්ක් එක cleck කරන්න.එතකොට යනව Page එකට.ඊට පස්සෙ එනව ඔයාලගෙ විස්තර පුරවන්න.ඒක fill කරද්දි
    User name එකට අකුරැ 16 අඩු නමක් දෙන්න
    Pass word.ඉලක්කම හරි අකුරැ හරි 8 කට වැඩි වෙන්න එකක් දෙන්න.ඒකට අනිවාරෙන් capital අකුරකුතත් ගහනන.
    උදා.123456789V
    Conform pass word එකටත් ඒකම දෙන්න
    ඊට පස්සෙ acount email එකට ඔයාගෙ email එක ගහන්න.ඊට පස්සෙ තියනව im not robot කියල .එක cleck කරන්න.එතකොට එයි photo tikak.එකෙ උඩ තියනව තෝරන්න ඕන මොනවද කියල.උදා..bus කියල තිබ්බොත් bus තියන photo cleck කරන්න.cleck කරද්දි තවඑයි.ඔක්කොම cleck කරල ඉවරවෙලා veryfy කියන එක cleck කරන්න.එතකොට ඒකට හරි ලකුනක් වැටෙයි.ඊට පස්සෙ register දෙන්න.එතකොට ඔයාට cord එකක් දෙන්න එයි.එ් cord එක එන්නෙ ඔයාගෙ email එකට.ඔයා ඕක minimise කරල mail එකට ඇවිත් තියන cord එක copy කරගෙනඇවිත් අර cord එක ගහන්න තියන ැනට ගහන්න.ගහල conform කරන්න.දැන් ඉතිම් හරි .දැන් log wela ad ටික බල්න්න.log උනාම වම් පැත්තෙ menu කියල තියනව.දකුනු පැත්තෙ ^ මේ වගේ ලකුනක් තියනව.ඒක Cleck කරන්න.එතකොට එතන තියනව paid to click කියල.ඒකට යන්න.එතනපහලට යන්න .යද්දි තියනව ad 20 .එකින් එක cleck කරන්න.එතකොට ඒකෙ තත්පර ගාන අඩුවෙලා 0 වෙනව.එතකො දකුනු පැත්තෙ උඩ × වැටෙනව.ඒක cleck කරන්න.ඔය විදහට පහලට බලාගෙන යන්න.අන්තිමට තියන premium කියල වැටිල තියන ad 3 නම් බලන්න බැරි වෙයි.ඔය විදිට හැමදාම බලන්න.
    ආදායම වැඩි කරගන්න refarallath ඇඩි කරගන්න.
    Register Link:- https://wad.ojooo.com/register.php?ref=prabath0310

    Direct refla ගන්නෙ මෙහෙමයි මුලින්ම page එකට log උනාම menu කියන එකට පහලින් තියනව refaral tool කියල.ඒකට ගියාම තියනව link ගොඩක්.ඒකෙ තියනව your reflink is කියන එක copy කරගෙන යාලුවන්ට යවල එයාලට කියල දෙන්න කරන හැටි.උපරිම ⁣refla ad කරගන්න.ඔයාලට ජය....
    Register Link:- https://wad.ojooo.com/register.php?ref=prabath0310

    ReplyDelete
  46. In this fashion my pal Wesley Virgin's story launches in this shocking and controversial VIDEO.

    Wesley was in the military-and shortly after leaving-he found hidden, "mind control" tactics that the CIA and others used to get anything they want.

    These are the exact same tactics tons of famous people (notably those who "come out of nowhere") and top business people used to become wealthy and famous.

    You probably know that you only use 10% of your brain.

    That's mostly because the majority of your brainpower is UNCONSCIOUS.

    Perhaps that thought has even taken place IN YOUR own mind... as it did in my good friend Wesley Virgin's mind 7 years back, while driving an unlicensed, trash bucket of a car without a driver's license and with $3 on his bank card.

    "I'm so frustrated with going through life payroll to payroll! When will I get my big break?"

    You've taken part in those types of thoughts, ain't it right?

    Your very own success story is going to start. All you need is to believe in YOURSELF.

    Take Action Now!

    ReplyDelete