Tuesday, May 7, 2013

මාසෙකට 30,000 කට වඩා වැඩියෙන් Neobux හරහා උපයන්න 2.

ආයුබෝවන් වනක්කම් අස්සලාමු අලෙයිකොම් (No ජාති බේද here).කට්ටිය ගේ සැප දුක් එහෙම කෙසේද?කට්ටිය දැන් ජොබ් වලට යන්නැතිව අන්තර්ජාලය හරහා ඉපයන්න පුරුදු වෙලා.මන් නම් කියන්නේ ලංකාවේ මිනිස්සු පරක්කු වැඩි ඉන්ටෙර්නෙට් හරහා ඉපයන හැටි දැනගන්න.අවුරුදු 5, 6 කට ඉහත වෙනත් රටවල මිනිස්සු අන්තර්ජාලය හරහා ඉපයන්න පටන් ගත්ත.අපි දැන් තමා මේ ගැන දන්නෙ.කමක් නැහැ පරක්කුවෙලා හරි දැනගත්ත එක ගැන සතුටුයි.ජාති බේදයකින් තොරව මේ ගැන අපේ සහෝදරයන්ට කියා දීම ගැනද මන් ඇත්තටම සතුටුයි.කට්ටිය මගේ රෙෆෙරෙල්ල් කෙනෙක් වුන්නැතිවුනත් කමක් නැහැ අපේ ලංකාවේ කාගේ හරි රෙෆෙරෙල්ල් කෙනෙක් වෙන්න.පිටරට ඉන්න එවුන්ට නම් රෙෆෙරෙල්ල් වෙන්න නම් එපා.අපි ලබා දෙන පොඩි මුදල ලංකාවේ පුද්ගලයෙක්ට ලබා දෙන්න.