Thursday, April 11, 2013

Clixsense හරහා ඉපයීම 2

ඔන්න මම ආයිත් ආව.කොහොමද කට්ටිය?ඇඩ්ස් ටික එහෙම කොහොමද?කට්ටිය එහෙම ඔන්ලයින් හරහා උපයන්න පටන්ගත්තද?මන් කිව්ව වගේ ආයිත් ආව.වෙන මොකටද?අපේ සෙට් එකට වැඩියෙන් කොහොමද මේ සයිට්ස් වලින් ඉපයන්නේ කියල, කියල දෙන්න.එහෙනම් වැඩේ පටන් ගමුනෙ?ගිය පොස්ට් එකේ කොහොමද පටන්ගන්නේ කියල කියා දුන්න නේ,අද කියාදෙන්න යන්නේ කොහොමද වැඩියෙන් මේ සයිට්ස් වලින් උපයන්නේ සහ පුංචි පුංචි අවවාද ගැන කියල දෙන්න යනවා.එහෙනම් කට්ටිය රෙඩි වෙමුනෙ?




හරි අපේ කට්ටිය දැන් ඇඩ්ස් ක්ලික් කරනවා ඇතිනේ,අනිවාර්යෙන් කට්ටියට හිතෙනවා ඇති මේ මොන මගුලක් ද?යකෝ Clixsense ආයතනයෙන් ඇඩ්ස් 9 හෝ 10 දෙන්නේ.ඕක ක්ලික් කරාම අපිට දවසට රුපියල් 3ක් වගේනෙ හම්බ වෙන්නේ කියල?මේ රුපියල් 2 කට මන් ඇඩ්ස් ක්ල්ක් කරන්න ඕනෙද කියල,අපෝ මන් ආයිත් ඇඩ්ස් ක්ලික් කරන්නැහැ කියල සමහරක් කට්ටිය හිතනවා ඇති.ඔන්න අපේ කට්ටියට වැරදෙන තැන.එහෙනම් මාසෙට Clixsense members ල ලක්ෂ ගණන් උපයන්නේ කොහොමද කියල පොඩ්ඩක් හිතල බලන්න?වැඩ කාරයෝ විතරයි මොලේ පාවිච්චි කරන්නේ?කිසි දෙයක් තේරෙන්නැති පොඩ්ඩො ටික ක්ලික් කරන එක නවත්තනවා.ඔන්න දැන් කට්ටියට මන් කියල දෙන්නම්.පොඩි එවුන් ටික හොඳට අහගනිල්ල.

දැන් කට්ටිය Clixsense ආයතෙනයේ මෙම්බර් කෙනෙක් වුනානේ.දැන් කට්ටියගේ Account එක Free.අපි කිසි ගෙවීමක් කරලා නෙමෙයි නේ ඕකට Sign Up වුනේ.අපේ Account එක Free හින්ද අපට මෙම ආයතනය දෙන්නේ ඇඩ්ස් පොඩ්ඩයි.ඒ කියන්නේ දවසට රුපියල් 3 ක් හම්බෙන විදියට (0.02 dollars).ඔන්න ඕක හින්ද තමයි මටත් පළමු දවස් වල ඕක එපා වුනා.ඊට පස්සේ තමයි මාත් මැටි මෝල් වගේ ඉන්නේ නැතිව පොඩ්ඩක් හොයල බැලුව.පොඩ්ඩක් මොලේ පාවිච්චි කළා.ඊට පස්සේ තමයි මට තේරුනේ මොකද්ද යකෝ මෙතන වෙන්නේ කියල?වැඩියෙන් ඉපයන්න නම් අපි කීයක් හරි ආයෝජනය (Invest) කරන්න ඕනේ කියල.අපි ඩොලර් ගානක් ඒ ආයතනය ට දීල Premium Member කෙනෙක් වෙන්න ඕනේ.ඔන්න එතකොට අපිට Clixsense ආයතනය වැඩියෙන් ඇඩ්ස් දෙනවා.අපි මුදල් ආයෝජනය කල නිසා අපි ගැන ආයතනයට විශ්වාසයක් ඇති වෙනවා.ඔන්න එතකොට අපිට හොඳින් සලකනවා.ඔයගොල්ලන්ට කොච්චරක් ඇඩ්ස් දෙනවද කියල බලාගන්න මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න මන් බොරුද කියන්නේ කියල.ඔන්න ලින්ක් එකට ගිහිල්ල View ads ක්ලික් කර බලන්න.මෙතැන ඔබන්න

දැන් කට්ටිය දැක්කනේ Premium කෙනෙක්ට කොච්චර ඇඩ්ස් ලැබෙනවද කියල?එහෙනම් දවසට මෙච්චරක් ඉපයනවනෙ.ඇයි අපි කළුද අපිට බැරිද?නිසැකවම දවසට ලංකා මුදලින් රුපියල් 100 ක් විතර Referells ල නැතිව අපිට තනියෙන් ඉපයන්න පුළුවන්.දවසට රුපියල් 100 ක් කියන්නේ දවස් 10 ට රුපියල් 1000 ක් නේ?වෙබ් සයිට්ස් බලන එකට එහෙනම් මාසෙට රුපියල් 3000 ක් ඇතිද?අපේ කට්ටියට ඉන්ටර්නෙට් බිල වත් මේ සල්ලි වලින් ගෙවා ගන්න බැරිද?කොහොමද Premium member කෙනෙක් වෙන්නේ කියල Sign Upවෙලාම බලන්න.මේ පටන් ගත්ත විතරයි.තවත් වැඩියෙන් උපයන්න පුළුවන්.මන් ඒකත් කියල දෙන්නම්.ටයිප් කරලා ටයිප් කරලා දැන් නම් මගේ පුටුවත් රත් වෙලා. ඔඩක්කුවේ ඉඳගෙන බලන්න ගැහැණු ළමයත් ළඟ නැහැනේ අනේ.ඔයගොල්ලන්ට එහෙම නැතිව ඇති නෙ?මන් ආයිත් වැඩියෙන් විස්තර හෙට කියන්නම්.ආයෙත් ආයෙත් බ්ලොග් එකට ජාති බේදයකින් තොරව ඕනෑම කෙනෙකුට ආරාධනා?ඔන්න අදම Sign Up වන්න පල්ලෙහා තියෙන බන්නේර් එක ක්ලික් කරන්න.




අවවාද :-
 (1) එක account එකක් එක් කොම්පියුටරයකින් ඕපන් කරන්න.අපි Sign Up වෙනකොට අපේ IP එක ඒගොල්ලෝ අරගන්නවා. ඒ හින්ද එක computer යකින් එක account එකට වඩා අරින්න යන්න එපා.එහෙම කලොත් account එක ban කරයි.ආයිත් ජීවිතේට බාවිතා කරන computer යෙන් Clixsense වලට යන්න හම්බ වෙන්නේ නැහැ.ඉන්ටර්නෙට් කැෆේ වලට ගිහිල්ල මේවා කරන්න එපා.වෙනත් computer වලින් ඔබේ account එකට යන්න එපා.
කොටින්ම කිව්වොත් කිසි හොර වැඩක් කරන්න යන්න එපා.ඇයි කිව්වොත් Clixsense යනු මොලකාරයෙන්ගෙන් පිරිච්ච තැනක්.මේ ආයතනය ඇමෙරිකාවේ තියෙන්නේ? ඒ හින්ද කට්ටිය පරිස්සමෙන්.එහෙනම් මන් ගියා ඔබ සැමට සුබ Clixsense දවසක්.

ඊළඟ පොස්ට් එක referells ල ගැන..
ප්‍රශ්නයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාපන් මචෝ...අනිවා පිළිතුරු සපයනවා...මෝඩ ප්‍රශ්න බැහැ...


12 comments:

  1. Clixsense wala salli Payza arenna wenath vidiyakata genna ganna puluwanda ??

    Puluwan nam , e kohama da ??

    ReplyDelete
  2. Paypal වලින් ගත හැක. චෙක් කුවකින් වුනත් ගත හැක.නමුත් චෙක් එකෙන් ගන්න ඩොලර් 100 වත් ඕනේ. රෙෆෙරෙල්ස් නැතිව ඉපයන්න ගියානම් බබා හම්බවෙයි. he he he he :}

    ReplyDelete
  3. රෙෆෙරෙල්ස් නැතිව adds clik karoth 1000 hoyanna kocchara kal yaida?

    ReplyDelete
  4. me premium wenda 17$ona wenawane aka hoyanna mous kadenaan click karanna wenawanee

    ReplyDelete
  5. referrel netiwa click kaloth keeyak hoyaganna puluwan weweda?

    ReplyDelete
  6. referrer program
    http://www.clixsense.com/?7799265

    ReplyDelete
  7. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    පහත ලින්ක් එකෙන් register වෙන්න…!
    https://www.neobux.com/?rh=79617361733136

    ReplyDelete
  8. Thaamath mewa walanguda?

    ReplyDelete
  9. http://towinyourlife.bitballoon.com/

    ReplyDelete
  10. මේක හොඳ PTC සයිට් එකක්. දවස් 15න් 15ට සල්ලි ගන්න පුළුවන්. එක දවසකට 5$ විතර හොයන්න පුළුවන් තනියම විතරක්. ට්‍රයි කරලා බලන්න.
    Another highest paying PTC site. Earn 4$ - 5$ per day. Register and earn more

    http://ptcbank.info/?r=Weerasinghe

    ReplyDelete
  11. Discover how 1,000's of people like YOU are making a LIVING from home and are living their wildest dreams TODAY.
    CLICK HERE TO FIND OUT

    ReplyDelete