Thursday, April 11, 2013

Clixsense හරහා ඉපයීම 1


Clixsense යනු  ලෝකයේ තියෙන හොඳම Paid To Click වෙබ් සයිට් එක වේ.PTC invesigation යන වෙබ් සයිට් එකේ Elite ගණයට මෙම වෙබ් සයිට් එකද ඇතුලත් වේ.Elite යනු ඉතා ආරක්‍ෂිත,බය නොවී මෙම Elite සයිට් වල කෝටි ගණන් මුදල් ආයෝජන කල හැකි සයිට්ස් වේ.එහෙම කියල කට්ටිය ඕකට කෝටි ගණන් ආයෝජනය කරන්න එපා.එහ්... එහ්... මෙහි අර්ථය ඉතා ආරක්‍ෂිත බවයි.ඔබෙගේ මහන්සිය අනුව මාසෙට ලක්ෂය දක්වාද ඉපයා ගැනීමට හැක.එම සයිට් එකෙන් ඔබට මාසෙකට 30000 විතර ඉපයීමට හැක.නමුත් එයට ඔබ ප කැප වී වැඩ කල යුතුයි.තවද Referells ල සොයා ගත යුතුයි.මන් වෙනම Referells ගැන ඔබට කියල දෙන්නම්..


හරි මන් කෙලින්ම වැඩේට එන්නම්කො.ඔබට තියෙන්නේ මෙම Clixsense වෙබ් සයිට් එකට ගිහින් Sign up වී Ads බැලීම පමණි.
1. මෙතන ඔබන්න ඔබ දැන් Clixsense වෙබ් Site එකට ගිහින් ඇත.Sign up ලෙස බොත්තමක් ඇති.එය ඔබන්න.සැම ඉඩසකටම ඔබට අයත් තොරතුරු ලබා දෙන්න.මන් තොරතුරු ලබා දුන්න සේ හරියට ඔබේ තොරතුරු ලබා දෙන්න.Signup Now ක්ලික් කරන්න.




Alertpay එකට ඔබේ Email එක දෙන්න.ඔබ තොරතුරු සම්පුර්ණ කල පසු Sign up වන්න.දැන් ඔබට verification code එකක් ඔබේ Email එකට Clixsensnse ආයතනය යවා ඇත.Email එකට ගොස් එය ක්ලික් කරන්න.ඔබත් දැන් මෙම වෙබ් අඩවියේ සාමාජිකයෙකි.ඔන්න දැන් තියෙන්නේ ආතල් එකට පුටුවේ හරි කාගේ හරි ඔඩක්කුවේ හරි ඉඳගෙන ඇඩ් බලන එක.අනේ විහිළුවක් කලේ ගණන් ගන්න එපා.නැත්නම් බ්ලොග් එක බලන්න එපා වෙයි.
හරි දැන් ඔබ ඉන්නෙ මේ වගේ Page එකකය.


මෙහි View Ads කියන දෙය ක්ලික් කරන්න.

දැන් ඔබට පහල ඇති පින්තුරය මෙන් ඇඩ්ස් ටිකක් ඔබට පෙන්වනු ලැබේ.එයින් එකක් ක්ලික් කරන්න.


දැන් ඔබට මෙවැනි පින්තුරයක් පෙන්වනු දැකිය හැක.එයින් පූසව ක්ලික් කරන්න.(Find below where the Cat is to continue)

එවිට පහත පින්තුරයේ  ඇති මෙන් ඔබට ද වෙලාවක් යනවා දැකිය හැක.එය අවසන් වන තුරු සිටින්න.



වෙලාව අවසන් වුනු පසු ඔබගේ Account එකට ඔබේ මුදල් ගොස් ඇත.ඔබට ලබා දී ඇති සෑම ඇඩ් එකක්ම ක්ලික් කරන්න.මෙසේ හැමදාම ඇඩ්ස් ක්ලික් කරන්න.
ඔව් ඔබ දැන් ඇඩ්ස් ක්ලික් කර අවසානයි.සිරාවටම ඔබට හිතෙයි මේ මොන හිලව්වක් ද?මේ පොඩි මුදලට ද මන් ක්ලික් කරන්න ඕනේ කියා.ඔන්න වැඩියෙන් ඉපයන්න ඕනෙ නම් ආයිත් ආයිත් බ්ලොග් එකට එන්න වෙනවා.දැන් නම් ටයිප් කරලා කරලා මහන්සි අනේ.Referells ල ගැනයි පොඩි අවවාද ගැනයි තවත් දවසක කියල දෙන්නම්කො. එහෙනම් අදම පටනගන්න.ඔන්න පල්ලෙහා Banner  එක ක්ලික් කර Sign Up වන්න.


                                                                   ඔබට සුබ දවසක්.

6 comments:

  1. http://towinyourlife.bitballoon.com/

    ReplyDelete
  2. මේක හොඳ PTC සයිට් එකක්. දවස් 15න් 15ට සල්ලි ගන්න පුළුවන්. එක දවසකට 5$ විතර හොයන්න පුළුවන් තනියම විතරක්. ට්‍රයි කරලා බලන්න.
    Another highest paying PTC site. Earn 4$ - 5$ per day. Register and earn more

    http://ptcbank.info/?r=Weerasinghe

    ReplyDelete
  3. mekath hodai. try karala balanna.
    http://CashRim.com/index.php?ref=1806

    ReplyDelete
  4. Find out how THOUSAND of individuals like YOU are making a LIVING from home and are fulfilling their dreams TODAY.
    SUBSCRIBE NOW

    ReplyDelete
  5. http://formoneyonly.com/?refer=234822 mekath hondai oyla krala balnna

    ReplyDelete