Friday, April 12, 2013

Clixsense හරහා ඉපයීම 3 (Referells ල ගැන)

ඔන්න මන් කිව්වා වගේ referells ල ගැන අලුත් පොස්ට් එකක් ගෙනාවා.මෙම Clixsense ආයතනයෙන් තව තවත් වැඩියෙන් ඉපයීමට මෙම රෙෆෙරෙල්ල්ස් ල හොයා ගත යුතුයි.
1 Referell කෙනෙක් කියන්නේ කවුද?
2 සොයාගන්නේ කොහොමද?
3 ඔබට කීයක් ඉපයීමට හැකිද?
යන දේවල් මෙම පොස්ට් එකෙන් මන් කියල දෙන්නම්.එහෙනම් කොල්ලනේ පටන් ගමු..


Affiliate Link හෝ Referell llink යනු ඔබ යම් PTC සයිට් (උදා:Clixsense,Neobux) එකක SIGN UP වුනොත් ඔබට ලැබෙන Link එක වේ.මගේ referell ලින්ක් එක පහත ඇත.

ඔබ clixsense හි LOGIN වූ පසු පල්ලෙහාහින් ඔබගේ Affiliate ලින්ක් එක දැක ගත හැක.

Neobux ආයතනයේ Sign Up වුහොත් ඔබට එහිදීද LINK එකක් ලැබේ.එය බැලීමට Login වූ පසු Banners යන කාණ්ඩයට යන්න.

Referells ල ලබා ගැනීමට මෙම ලින්ක් එක ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වේ.

1. Referell කෙනෙක් කියන්නේ කවුද?

රෙෆෙරල් කෙනෙක් යනු යම් පුද්ගලයෙකු Clixsense හෝ වෙනත් PTC ආයතනයක ඔබගේ රෙෆ්රෙල් ලින්ක් එක යොදාගෙන Sign up වූ කෙනාය.
උදා :- ඔබ ඔබගේ facebook යහලුවෙකුට මේ ගැන කියා ඔබගේ referell link එක ඔහුට දෙයි.ඔහු මෙම Clixsense site එකට ඔබගේ referell link එකෙන් ගොස් sign up වූහොත්,ඔහු ඔබගේ Referell කෙනෙකු වේ.ඔහු ads click කළහොත් ඔබටත් කොමිෂන් එකක් ලැබෙයි.ගොඩාක් යහළුවන්ට මේ ගැන කියා ඔහුන් කැමති වී රෙෆෙරෙල් ලින්ක් එකෙන් සයින් අප් වුහොත් ඔහුන් සැවොම ඔබගේ රෙෆෙරෙල්ල්ස් ල වේ.

(විශේෂයි: යම් පුද්ගලයෙකු ඔබගේ රෙෆෙරෙල් කෙනෙක් වුහොත් රෙෆෙරෙල්ල් වූ කෙනාගෙන් කිසිම මුදල් ප්‍රමාණයක් ය නොකරනු ලැබේ.ඒ නිසා ඔබත් යම් කෙනෙකුගේ රෙෆෙරෙල් කෙනෙක් වන්න.එවිට ඔහුටත් ඔබගෙන් කීයක් හරි හම්බ වෙනවනේ.එකත් ඉස්ලාම් ආගමට,බෞද්ද දර්ශනයට,ක්‍රිස්තු ආගමට,දෙමල ආගමට අනුව පිනක් වේ.)

2. සොයාගන්නේ කොහොමද?

ඔන්න අමාරුම වැඩේ..ඔන්න ඕක තමයි මටත් එපාම වනදේ.මාත් කොච්චර යහළුවන්ට කිව්වත් උන්ටිකට තේරෙන්නැහැනේ.නිකන් ඔල්මොලොන්දන්  වගේ අහන් ඉන්නවා.උන්ටික ඉන්ටෙර්නෙට් හරහා ඉපයීමට කැමතිම නැහැ.Facebook එකේ ඉන්න උන්ට කිව්වත් උන්ටිකත් කැමති නැහැ.නමුත් උත්සහවන්තයා ජයගන්නවා..ඒක හින්ද මන් ඕක අත හරින්නේ නැහැ.යහළුවෙක් ලඟට ආවත් ඌට මන් PTC ගැනමයි කියන්නෙ.හරි මන් අපේ පොඩි උන් ටිකට කියල දෙන්නම් ඕක කරන්නෙ කොහොමද කියල.උඹල ටිකවත් ඕක ගැන විශ්වාස කරලා වැඩේ පටන් ගනිල්ලා.ඔන්න මන් නොකිව්වයි කියන්න එපා.
  • Facebook ඉන්න යහළුවන්ට ඔක්කොටම ඔය ගැන කියල දෙන්න.ලැබෙන සෑම අවස්ථාවකම පොඩි හැදින්වීමක් සමග ඔබගේ රෙෆෙරෙල්ල් ලින්ක් එක share කරන්න.
  • Facebook page,Facebook group සාදා අලුත් අලුත් පොස්ට් සමග රෙෆෙරෙල්ල් ලින්ක් එක දමන්න.
  • Facebook එකේ ඇති Groups වලට සම්බන්ද වී හැදින්වීමක් සමග රෙෆෙරෙල්ල් ලින්ක් එක share කරන්න.
  • SMS හරහා ඔබගේ යහළුවන්ට මෙය ගැන කියන්න.
  • පොඩි උන් ටිකගේ ගෙවල් ඉස්සරහ බෝර්ඩ් ගැහුවත් කමක් නැහැ.
  • මිනිජෝබ් අඩවි හරහා කට්ටියට රෙෆෙරෙල් කෙනෙකු වීමට වැඩ දෙන්න.(මෙයට මුදල් වියදම් වේ. මෙය ගැන මන් ඉස්සරහට කියා දෙන්නම්.)
  • traffic exchange යන sites වල sign අප් වී,ඔබ අනිත් අයගේ ඇඩ් බලන්න.එවිට ඔහුන් ඔබගේ රෙෆෙරෙල් ලින්ක් එක බලා sign අප් වීමට අවස්ථා ඇත.
  • පාරේ දකින දකින එකාට ඔය ගැන කියා දෙන්න.සෑම යහලුවෙකුට ඔය ගැන කියා දෙන්න.පාසලේ,පන්තිවල සහ ඔබට ඉන්න සෑම යහළුවෙකුටම මෙය ගැන කියා දී රෙෆෙරෙල් ලින්ක් එක දී sign අප් වෙන්න කියන්න.(මෙම ක්‍රමය 100 ට 100 ක් හරියනවා.)යහළුවන්ට කියන එක තමා මහා වාතයක්.ඇයි කිව්වොත් දෙයක් කියල දුන්නොත් මුන් ටික මාව මෝඩයට ගණන් ගන්නවා.
  • ඔබගේ නෑදෑයන්ට මේ ගැන කියා දෙන්න.
  • වෙබ් සයිට් එකක් තිබ්බොත් එහිදීද රෙෆෙරෙල්ල් ලින්ක් එක දමන්න.
මට වඩා ideas ඔබට ඇති,එහින්ද උපරිම try කරපල්ලා.Try Try Try one day you can fly කියන්නේ ඕකටනේ.උත්සාහය අත අරින්න එපා.උත්සහ කරන්න කවද හරි ඔයගොල්ලන්ට හරි යනවා.මන් Guarnty.

3. ඔබට කීයක් ඉපයීමට හැකිද?

මේක නම් ආයතනයකින් ආයතනයට වෙනස් වෙනවා.සමහර PTC (Paid to click) ආයතනවල එක රෙෆෙරෙල් කෙනෙකුගෙන්  දල වශයෙන් රුපියල් 2 (0.01 Dollars) ක් ද.සමහරක් PTC ආයතනවල එක රෙෆෙරෙල් කෙනෙකුට රුපියල් 3 (0.02 Dollars) ක් ද ලබා දේ.

එහෙනම් ගාන දාල බලන්න.
එක රෙෆෙරෙල් කෙනෙකුගෙන් රුපියල් 2ක් නම්
රෙෆෙරෙල්ස් 10 කට රුපියල් 20යි.
රෙෆෙරෙල්ල්ස් 100 ක් නම් රුපියල් 200යි.
දවසට රෙෆෙරෙල්ල්ස් 100 ක ගෙන් රුපියල් 200යි නම් මාසෙට රුපියල් 6,000ක් ඉපයීමට පුළුවනි.එහෙනම් රෙෆෙරෙල්ල්ස් 1000 ක් සොයා ගත්තනම් රුපියල් 60,000ක් නේ.

ඕකට තමයි ඉන්දියානුවන්,පකිස්තානු ජාතිකයන්,සුද්දන් තඩමාරු වෙන්නේ,තටබන්නේ.ඔබත් මහන්සි වී රෙෆෙරෙල්ල්ස් ල සොයා ගත්තානම් ඔබටත් හරියනවා නිසැකය.

Clixsense ආයතනයේ දවසකට රෙෆෙරෙල් කෙනෙකුගෙන් රුපියල් 2 ක් ලබා දේ.
Neobux ආයතනයේ දවසට රුපියල් 3ක් ලබාදේ.
ඔබ කොච්චර රෙෆෙරෙල්ල්ස් ල හොයා ගන්නවාද එතරමටම ඔබට මුදල් ඉපයීමට හැක.)
ඔන්න දැන්ම ගොස් sign up වන්න.


Neobux ආයතනය ගැන මන් ඉස්සරහට කියා දෙන්නම්.Sign up වීමට කැමති නම් දැන්ම Neobux වෙත යන්න.ඔන්න පහල Banner එක ක්ලික් කරන්න.නැත්නම් මෙතන ක්ලික් කරන්න.


I wish you all the best my dear friends.

පොඩ්ඩ පොඩ්ඩ හරි කඩ්ඩ ඉගෙන ගනිල්ලා.ඉන්ටෙර්නෙට් හරහා මුදල් ඉපයීමට පොඩ්ඩක් හරි කඩ්ඩ තිබ්බොත් හොදයි.ප්‍රශ්නයක් තිබ්බොත් comment එකක් දාපන් මචෝ...ජාති බේදයකින් තොරව හැමෝටම මාගේ Site එකට ආරාධනා.
ඔබට ජය.

30 comments:

  1. Ela wade machan umba probux eke wada karanne nadda. ekath dan hnda site ekak

    ReplyDelete
  2. thanks මචන් කිව්වට.මන් Probux සයිට් එකේ වැඩ කරනවා බන්.මට දැන් rented රෙෆෙරෙල්ල්ස් ල 6ක් ඉන්නවා.නමුත් රෙන්ට් කරපු උන් ටික කිලික් කරනවා අඩුයි බන්.නමුත් Neobux එකේ නම් rented රෙෆෙරෙල්ල්ස් ල ක්ලික් කරනවා.

    ReplyDelete
  3. Ela Ela kollo....Amith try your best man...

    ReplyDelete
  4. hi,
    use this two links and register than click ads and earn money. i also
    earn money .take a few minutes and do this work daily. when you earn
    2$ you can buy 10 referrals .than you can earn lot of money .have a
    any problem tell me.but use this link please .

    http://www.clixsense.com/?4737974
    http://wad.ojooo.com/register.php?ref=ramzifaiz1

    ReplyDelete
  5. අනේ මචන් මට මේ මගුලෙ ඇඩ්ස් දෙන්නෙ නෑනෙ බන්.දැන් ගියාම එක ඇඩ් එකක් වත් නෑ.ඔක්කොම වෙන එකෙක් ක්ලික් කරලලු මගේ අයි පී එකෙන්.ඇයි බන් එහෙම වෙන්නේ.

    ReplyDelete
  6. Watina wadak machan.Tnx.

    ReplyDelete
  7. Ad Click නොකර PTC Site වලින් සල්ලි හොයමු.
    https://enenasa.wordpress.com/

    ReplyDelete
    Replies
    1. mekath හොද site එකක් දවසින්(15 min) ඩොලර් 3 මෙන්න link එක

      http://ptcbank.info/?r=sudarshana303

      Delete
  8. http://www.clixsense.com/?8029615 me site eka godak register wela nethi ayata kiyanna thiyenne denma register wela apith ekka weda karanna ekathu wenna kiyala...

    ReplyDelete
    Replies
    1. mekath හොද site එකක් දවසින්(15 min) ඩොලර් 3 මෙන්න link එක

      http://ptcbank.info/?r=sudarshana303

      Delete
  9. http://www.clixsense.com/?8029615 me site eka godak register wela nethi ayata kiyanna thiyenne denma register wela apith ekka weda karanna ekathu wenna kiyala...

    ReplyDelete
  10. දිනපතා සාමාජිකයින් 15000 කට වඩාඅළුතින් සම්බන්ධ වන ලෝකයේ සාර්ථකම PTC site එක අළුත් යාළුවන්ටත් අනෙක් සැමටත් මෙන්න neobux

    ReplyDelete
    Replies
    1. mekath හොද site එකක් දවසින්(15 min) ඩොලර් 3 මෙන්න link එක

      http://ptcbank.info/?r=sudarshana303

      Delete
  11. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    පහත ලින්ක් එකෙන් register වෙන්න…!
    https://www.neobux.com/?rh=79617361733136

    ReplyDelete
    Replies
    1. mekath හොද site එකක් දවසින්(15 min) ඩොලර් 3 මෙන්න link එක

      http://ptcbank.info/?r=sudarshana303

      Delete
  12. aluth member kenek wenna meka click karanna

    https://www.neobux.com/?r=conroybrownr

    ReplyDelete
    Replies
    1. mekath හොද site එකක් දවසින්(15 min) ඩොලර් 3 මෙන්න link එක

      http://ptcbank.info/?r=sudarshana303

      Delete
    2. mekath හොද site එකක් දවසින්(15 min) ඩොලර් 3 මෙන්න link එක

      http://ptcbank.info/?r=sudarshana303

      Delete
  13. මෙි රිපරල් link ekena wad krna hati kiyla dennako

    ReplyDelete
    Replies
    1. mekath හොද site එකක් දවසින්(15 min) ඩොලර් 3 මෙන්න link එක

      http://ptcbank.info/?r=sudarshana303

      Delete
  14. mekath හොද site එකක් දවසින්(15 min) ඩොලර් 3 මෙන්න link එක

    http://ptcbank.info/?r=sudarshana303

    ReplyDelete
  15. mekath හොද site එකක් දවසින්(15 min) ඩොලර් 3 මෙන්න link එක

    http://ptcbank.info/?r=sudarshana303

    ReplyDelete
  16. http://towinyourlife.bitballoon.com/

    ReplyDelete
  17. mekath හොද site එකක්
    http://www.clixsense.com/?11317299

    ReplyDelete
  18. ads එන්නේ නැ නේ.

    ReplyDelete
  19. Using EasyHits4U you can earn free advertising credits by visiting other ads from a account base of over 1,200,000 accounts. Earn advertising credits faster with a view for view model.

    ReplyDelete
  20. මේක හොඳ PTC සයිට් එකක්. දවස් 15න් 15ට සල්ලි ගන්න පුළුවන්. එක දවසකට 5$ විතර හොයන්න පුළුවන් තනියම විතරක්. ට්‍රයි කරලා බලන්න.
    Another highest paying PTC site. Earn 4$ - 5$ per day. Register and earn more

    http://ptcbank.info/?r=Weerasinghe

    ReplyDelete