Sunday, June 2, 2013

මන් සල්ලි අවුට් කරෝ...ඇවිත් බලන්නෝ....

ඔන්න අප්පේ මන් ආයිත් ආවෝ..කාලෙකින් Blog එක පැත්තෙ එන්න හම්බවුනේ නැහැ.යකෝ තව දවස් 10 කින් exam.මන් ගැන කිව්වේ නැහැනේ මන් Food and Beverage course එකක් කරගෙන ඉන්නේ.හෝටල් course 4 ම කරලා Management කරන්න අදහසක් තියෙනවා.July 11 exam පටන් ගන්නවා.ඒ හින්ද මේ දවස් ටිකේ පොඩ්ඩක් විතර පාඩම් කරනවා.හරි හරි බොරු කතා ඔන්නැහැනේ?අපි වැඩේ පටන් ගමු.