Thursday, February 6, 2014

GUYS DO NOT TRUST PAID TO CLICK SITES. NEOBUX OR CLIXSENSE OR ANYTHING. IM NOW EARNING 6000 RUPEES PER MONTH. IT IS MICROWORKERS.


MATA OYA BUX SITES TIKA CLICK KARALAMA EPA WUNA YAHALUWANE. MAN KIYANNE BUX SITES ATHA HARINNA. MICROWORKERS, FIVERR, ODESK WANI SITES WALIN DHUK MAHANSI WEE IPAYANNA.

GODAK SITES THIYENAWA MICROWORKERS GANA KIYAA DHEEMATA. MAN MASEKATA DOLLARS 40 KATA WADA IPAYANAWA. MICROWORKERS GANA IGANA GENA WORK KARA IPAYANNA.

BOHOMA ISTHUTHI MAGEY SITE EKATA AAWATA.

Sunday, June 2, 2013

මන් සල්ලි අවුට් කරෝ...ඇවිත් බලන්නෝ....

ඔන්න අප්පේ මන් ආයිත් ආවෝ..කාලෙකින් Blog එක පැත්තෙ එන්න හම්බවුනේ නැහැ.යකෝ තව දවස් 10 කින් exam.මන් ගැන කිව්වේ නැහැනේ මන් Food and Beverage course එකක් කරගෙන ඉන්නේ.හෝටල් course 4 ම කරලා Management කරන්න අදහසක් තියෙනවා.July 11 exam පටන් ගන්නවා.ඒ හින්ද මේ දවස් ටිකේ පොඩ්ඩක් විතර පාඩම් කරනවා.හරි හරි බොරු කතා ඔන්නැහැනේ?අපි වැඩේ පටන් ගමු.

Tuesday, May 7, 2013

මාසෙකට 30,000 කට වඩා වැඩියෙන් Neobux හරහා උපයන්න 2.

ආයුබෝවන් වනක්කම් අස්සලාමු අලෙයිකොම් (No ජාති බේද here).කට්ටිය ගේ සැප දුක් එහෙම කෙසේද?කට්ටිය දැන් ජොබ් වලට යන්නැතිව අන්තර්ජාලය හරහා ඉපයන්න පුරුදු වෙලා.මන් නම් කියන්නේ ලංකාවේ මිනිස්සු පරක්කු වැඩි ඉන්ටෙර්නෙට් හරහා ඉපයන හැටි දැනගන්න.අවුරුදු 5, 6 කට ඉහත වෙනත් රටවල මිනිස්සු අන්තර්ජාලය හරහා ඉපයන්න පටන් ගත්ත.අපි දැන් තමා මේ ගැන දන්නෙ.කමක් නැහැ පරක්කුවෙලා හරි දැනගත්ත එක ගැන සතුටුයි.ජාති බේදයකින් තොරව මේ ගැන අපේ සහෝදරයන්ට කියා දීම ගැනද මන් ඇත්තටම සතුටුයි.කට්ටිය මගේ රෙෆෙරෙල්ල් කෙනෙක් වුන්නැතිවුනත් කමක් නැහැ අපේ ලංකාවේ කාගේ හරි රෙෆෙරෙල්ල් කෙනෙක් වෙන්න.පිටරට ඉන්න එවුන්ට නම් රෙෆෙරෙල්ල් වෙන්න නම් එපා.අපි ලබා දෙන පොඩි මුදල ලංකාවේ පුද්ගලයෙක්ට ලබා දෙන්න.

Monday, April 22, 2013

මාසෙට 30,000 කට වැඩියෙන් Neobux හරහා උපයන්න.

මුස්ලිම් යහළුවන්ට:- අස්සලාමු අලෙයිකුම් (අර්ථය :-  ඔබට ශාන්තිය,සමාධානය ඇති වේවා).
අපගේ සහෝදර සිංහල සහ ක්‍රිස්තියානි යහළුවන්ට :- ආයුබෝවන් (අර්ථය :- ඔබට ආයුෂ බෝ වේවා.)
අපගේ දෙමල යහළුවන්ට :- වනක්කම් (සමාවෙන්න මන් අර්ථය නම් දන්නැහැ.)
කොහොමද යහළුවනේ අද මං අපගේ සියලු සහෝදර යහළුවන්ට ගරු කරලා මාගේ වැඩේ පටන් ගන්න යනවා.ආව්සප්ප ඔන්න ලෝකෙන්ම අංක 1 කට තියෙන Paid to click සයිට් එක ඔබගේ කොම්පුයුටරයට ගේනවා.ඔන්න දැන්නම් ඕක කියවන්නම ඕනේ හා..

ඔන්න එහෙනම් මන් Neobux ආයතනය ගැන පොඩි හැදින්වීමක් දෙන්නම්.ලෝකයේම තියෙන number 1 Paid to click සයිට් එක මේක තමයි.මන් බොරු නම් Alexa (ලෝකයේ තියෙන වෙබ් සයිට්ස් වල ට්‍රැෆික් එක පෙන්නන සයිට් එක වේ.) රෑන්ක් එකට ගිහින් බලන්න.මන් බොරු කියනවනම් මන් අදම අන්තර්ජාලය හරහා ඉපයන එක නවත්තනවා.ඔන්න පල්ලෙහා තියෙන Alexa වෙබ් සයිට් එකට ගිහින් බලන්න.
http://www.alexa.com/siteinfo/neobux.com ඔන්න මන් ස්කිරීන් ෂොට් එකකුත් දැම්ම.

Friday, April 12, 2013

Clixsense හරහා ඉපයීම 3 (Referells ල ගැන)

ඔන්න මන් කිව්වා වගේ referells ල ගැන අලුත් පොස්ට් එකක් ගෙනාවා.මෙම Clixsense ආයතනයෙන් තව තවත් වැඩියෙන් ඉපයීමට මෙම රෙෆෙරෙල්ල්ස් ල හොයා ගත යුතුයි.
1 Referell කෙනෙක් කියන්නේ කවුද?
2 සොයාගන්නේ කොහොමද?
3 ඔබට කීයක් ඉපයීමට හැකිද?
යන දේවල් මෙම පොස්ට් එකෙන් මන් කියල දෙන්නම්.එහෙනම් කොල්ලනේ පටන් ගමු..

Thursday, April 11, 2013

Clixsense හරහා ඉපයීම 2

ඔන්න මම ආයිත් ආව.කොහොමද කට්ටිය?ඇඩ්ස් ටික එහෙම කොහොමද?කට්ටිය එහෙම ඔන්ලයින් හරහා උපයන්න පටන්ගත්තද?මන් කිව්ව වගේ ආයිත් ආව.වෙන මොකටද?අපේ සෙට් එකට වැඩියෙන් කොහොමද මේ සයිට්ස් වලින් ඉපයන්නේ කියල, කියල දෙන්න.එහෙනම් වැඩේ පටන් ගමුනෙ?ගිය පොස්ට් එකේ කොහොමද පටන්ගන්නේ කියල කියා දුන්න නේ,අද කියාදෙන්න යන්නේ කොහොමද වැඩියෙන් මේ සයිට්ස් වලින් උපයන්නේ සහ පුංචි පුංචි අවවාද ගැන කියල දෙන්න යනවා.එහෙනම් කට්ටිය රෙඩි වෙමුනෙ?

Clixsense හරහා ඉපයීම 1


Clixsense යනු  ලෝකයේ තියෙන හොඳම Paid To Click වෙබ් සයිට් එක වේ.PTC invesigation යන වෙබ් සයිට් එකේ Elite ගණයට මෙම වෙබ් සයිට් එකද ඇතුලත් වේ.Elite යනු ඉතා ආරක්‍ෂිත,බය නොවී මෙම Elite සයිට් වල කෝටි ගණන් මුදල් ආයෝජන කල හැකි සයිට්ස් වේ.එහෙම කියල කට්ටිය ඕකට කෝටි ගණන් ආයෝජනය කරන්න එපා.එහ්... එහ්... මෙහි අර්ථය ඉතා ආරක්‍ෂිත බවයි.ඔබෙගේ මහන්සිය අනුව මාසෙට ලක්ෂය දක්වාද ඉපයා ගැනීමට හැක.එම සයිට් එකෙන් ඔබට මාසෙකට 30000 විතර ඉපයීමට හැක.නමුත් එයට ඔබ ප කැප වී වැඩ කල යුතුයි.තවද Referells ල සොයා ගත යුතුයි.මන් වෙනම Referells ගැන ඔබට කියල දෙන්නම්..