Tuesday, May 7, 2013

මාසෙකට 30,000 කට වඩා වැඩියෙන් Neobux හරහා උපයන්න 2.

ආයුබෝවන් වනක්කම් අස්සලාමු අලෙයිකොම් (No ජාති බේද here).කට්ටිය ගේ සැප දුක් එහෙම කෙසේද?කට්ටිය දැන් ජොබ් වලට යන්නැතිව අන්තර්ජාලය හරහා ඉපයන්න පුරුදු වෙලා.මන් නම් කියන්නේ ලංකාවේ මිනිස්සු පරක්කු වැඩි ඉන්ටෙර්නෙට් හරහා ඉපයන හැටි දැනගන්න.අවුරුදු 5, 6 කට ඉහත වෙනත් රටවල මිනිස්සු අන්තර්ජාලය හරහා ඉපයන්න පටන් ගත්ත.අපි දැන් තමා මේ ගැන දන්නෙ.කමක් නැහැ පරක්කුවෙලා හරි දැනගත්ත එක ගැන සතුටුයි.ජාති බේදයකින් තොරව මේ ගැන අපේ සහෝදරයන්ට කියා දීම ගැනද මන් ඇත්තටම සතුටුයි.කට්ටිය මගේ රෙෆෙරෙල්ල් කෙනෙක් වුන්නැතිවුනත් කමක් නැහැ අපේ ලංකාවේ කාගේ හරි රෙෆෙරෙල්ල් කෙනෙක් වෙන්න.පිටරට ඉන්න එවුන්ට නම් රෙෆෙරෙල්ල් වෙන්න නම් එපා.අපි ලබා දෙන පොඩි මුදල ලංකාවේ පුද්ගලයෙක්ට ලබා දෙන්න.


හරි එහෙනම් අපේ ඊළඟ step එකට යන.ඔව් දැන් අපි Neobux ආයතනයේ 
සාමාජිකයෙක්.දැන් තියෙන්නේ රෙෆෙරෙල්ල්ස් ල හොයාගන්න.සාමජිකයෙක් වී නැති නම් Neobux පින්තුරයට ගොස් sign up වන්න. 


මන් දන්නවා ඔබට රෙෆෙරෙල්ල්ස් ල සොයා ගැනීම අමාරු බව.කොටින්ම කියන්න ගියානම් මටත් අමාරුයි.ඔන්න ඕක නිසයි Neobux ආයතනයේන් අපිට Rented Referells ල ලබා දෙන්නේ.එහෙනම කට්ටිය ready වෙමු ඕව ගැන දන ගන්න.

හරි දැන් කට්ටිය ඇඩ්ස් ක්ලික් කර දවසට රුපියල් 2 3 ඉපයනවා නේද.ඔන්න ඕක එක දවසක් හරි අත නොහැර කරගෙන යන්න,එතකොට මාසයක් වෙන්න ඉස්සර ඔබගේ account මුදල $0.600 වෙයි.ඔන්න දැන් තමයි වැඩ තියෙන්නේ.ඔබ ඇඩ්ස් ක්ලික් කර ඉපයූ මුදල Neobux ආයතනයට ලබා දී රෙෆෙරෙල්ල්ස් ල 3 දෙනෙක් ලබා ගත හැක.එක රෙෆෙරෙල්ල් කෙනෙක් ගෙන් මාසෙකට 0.60 dollars හම්බවෙයි.එහෙනම් රෙෆෙරෙල්ල් 3 දෙනාගෙන් මාසෙට 1.20 dollars හම්බවෙයි.

ආයිත් හැමදාම ක්ලික් කර හරි රෙෆෙරෙල්ල්ස් ලාගෙන් ලැබෙන මුදලින් හරි ආයිත් ඔබගේ Neobux account මුදල 0.60 dollars වේ.ආයිත් ඔය මුදලින් තව රෙෆෙරෙල්ල්ස් ල ලබා ගන්න.ඔන්න ඕක තමයි වෙන්නේ.Neobux ආයතනයෙන් ලබා දෙන රෙෆෙරෙල්ල්ස් ල හඳුන්වන්නේ rented referells ල ලෙසය.Rented referells ල කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ඔයගොල්ලන් විය හැක.ඔබ යම් පුද්ගලයෙකුගේ රෙෆෙරෙල් කෙනෙක් නොවී Neobux වල Sign up වුනා නම්.ඔබ තමයි Rent වෙන්න යන Referell.ඔබ එතකොට Nebux ට Referell වේ.ඔබව තමයි අපි Neobux ආයතනයට $0.60 දීල ලබා ගන්න යන්නේ.ඔන්න දැන් තෙරුනානේ ඔබ කාගේ හරි referell කෙනක් නොවී Sign Up වුනොත් ඔබ හැමදාම Neobux ආයතනයට ලබා දේ.එකම ඔබ යම් පුද්ගලයෙකුගේ රෙෆෙරෙල්ල් කෙනෙක් වුහොත් ඔබ එම පුද්ගලයාට මාසෙට රුපියල් 60 විතර ලබා දේ.ඔබම තීරණය කරන්න.පොහොසත් සුද්දට මුදල් ලබා දෙනවද නැත්නම් යම් කෙනෙකුගේ රෙෆෙරෙල් කෙනෙක් වී එම පුද්ගලයාට ලබා දෙනවද කියල.
ඔබ මාගේ රෙෆෙරෙල් කෙනෙක් වීමට කැමති නම් මෙන්න පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගිහින් Sign Up වන්න.
http://www.neobux.com/?r=mthasleem

ආයිත් වැඩේට බහිමු.

විවිද රෙෆෙරෙල්ල්ස් packs Neobux ආයතනය ලබා දේ.

පැහැදිලි මදි නම් පින්තූරය ක්ලික් කරන්න.

රෙෆෙරෙල්සලා  3 ක්    $0.60   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා  5 ක්    $1.00   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 10ක්    $2.00   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 15 ක්   $3.00   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 20 ක්   $4.00   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 25 ක්   $5.00   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 30 ක්   $6.00   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 40 ක්   $8.60   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 50 ක්   $10.00 කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 60 ක්   $12.00 කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 70 ක්   $14.00 කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 80 ක්   $16.00 කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 90 ක්   $18.00 කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 100ක්  $20.00 කට ලබා ගත හැක.

ඔන්න ඔය විදියට තමයි රෙෆෙරෙල්ල්ස් packs තියෙන්නේ.ඔබ $0.60 ඉපයූ ගමන්ම referells ලබා ගන්න.එතකොට වැඩියෙන් ඉපයීමට හැක.රෙෆෙරෙල්ල්ස් 100 කියන්නේ මාසෙකට රුපියල් 6,000 යි.ඔබ කොතරම් රෙෆෙරෙල්ල්ස් සොයා ගන්නවද එතරම් ඔබට සල්ලි.ඔන්න ඔය විදියට රෙෆෙරෙල්ල්ස් ල 500 ක් අපිට ගන්න පුළුවන්.500 ට වඩා නම් ගන්න බැහැ.එහෙම ගන්න ඕන්නම් Neobux ආයතනයේ Golden Membership එක ගන්න වෙනවා.එකට ඔබ Dollars 90 ක් ගෙවන්න වෙනවා.ලංකා මුදලින් රුපියල් 10,000 ක් වගේ ගෙවන්න වෙනවා.එහෙම ගත්තනම් ඔබට Ads ද වැඩියෙන් හම්බවෙ.තවද විශේෂ වාසි රැසක් තියෙනවා.

කට්ටියට මන් පොඩි Video එකකුත් හැදුවා.වැඩි විස්තර මේකේ තියෙනව.එහෙනම් බලල ඉන්න.මේ Video එකේ sound එක ටිකක් මදි Handsfree එක දාල අහන්න.එහෙම නැත්නම් buffels හෝ sub වල සද්දේ වැඩි කර ගන්න.මෙන්න මේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් බලන්න.


සමහර කට්ටිය මෙහෙම කියනවා.
"යකෝ මු මුදල් උපයන්න හැමදේම කියල දුන්න.නමුත් මේකා ඉපයන මුදල් අතට ගන්න හැටි කියල දෙන්නැහැනෙ"
බය වෙන්න එපා යහලුවනේ මගේ ඊළඟ පොස්ට් එක ඕක ගැන තමයි.


Type කරලා ඇත්තට මහන්සි අනේ.එහෙනම් මන් ආයිත් හැමෝටම සමුදෙනවා.නමුත් ආයිත් එනවා.ප්‍රශ්නයක් තියෙනවනම් Comment එකක් දාන්න.අනිවාර්යෙන් පිලුතුරු දෙනවා.

එහෙනම් හැමෝටම සුබ දවසක්.

19 comments:

  1. uba nam niyama porak machan ubala wage un innawa nam ape rata ikmanata diunu weawa.

    ReplyDelete
  2. ape rate hemoma uba wage una nam ape rata ada meeta wada godak ihala thenaka thiyanawa machan.

    ReplyDelete
  3. lankawe me ayathanawala salli ganda thiyana hodama kramaya mokkda mchan?paypal da payza da nathnam payneer card ekakin apita ganna barida?

    ReplyDelete
  4. points kiyanne monaada ? mnaada karanna puluwan points walin ?

    ReplyDelete
  5. aparade oyage meka man kalin dakke nene man rs 7500 k gewala me course eka kala

    ReplyDelete
  6. maasayakata laksha 4k upayanna.

    www.lankajob4u.blogspot.com

    ReplyDelete
  7. 6buxdollar site eken hodata hamba karanna puluwan kiyanne athakda me

    ReplyDelete
  8. 6buxdollar site eken hodata hamba karanna puluwan kiyanne athakda me

    ReplyDelete
  9. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    පහත ලින්ක් එකෙන් register වෙන්න…!
    https://www.neobux.com/?r=geevindas

    ReplyDelete
  10. වඩිපුර සල්ලි හොයන්න කමතිද?
    (100% විශ්වාසය )
    මුල් සති 2

    මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
    *මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
    *$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
    මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
    දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
    (ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

    මුල්ම Referrals කුලියට ගැනීම

    මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
    ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
    [ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

    ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
    3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
    ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
    මුළු මුදල දවසකට = $0.10
    *තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
    *ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
    *ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
    *ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
    මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
    300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

    දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
    පහත ලින්ක් එකෙන් register වෙන්න…!
    https://www.neobux.com/?rh=79617361733136

    ReplyDelete
  11. http://bitzeen.com/index.php/article/view_article/20907/651

    ReplyDelete
  12. best earn
    http://bitzeen.com/index.php/article/view_article/20907/651

    ReplyDelete
  13. http://towinyourlife.bitballoon.com/

    ReplyDelete
  14. මේක හොඳ PTC සයිට් එකක්. දවස් 15න් 15ට සල්ලි ගන්න පුළුවන්. එක දවසකට 5$ විතර හොයන්න පුළුවන් තනියම විතරක්. ට්‍රයි කරලා බලන්න.
    Another highest paying PTC site. Earn 4$ - 5$ per day. Register and earn more

    http://ptcbank.info/?r=Weerasinghe

    ReplyDelete
  15. The top things about Clixsense's Work From Home Program:
    1. SURVEYS: 50+ 5-40 minute surveys paying out $0.5-$2.5 per survey.
    2. 12 OFFER WALLS - Make $0.5-$20 per offer.
    3. MICRO TASKS - Complete 1,000's of micro tasks from lots companies.

    ReplyDelete
  16. Get daily ideas and guides for making THOUSANDS OF DOLLARS per day ONLINE totally FREE.
    GET FREE ACCESS TODAY

    ReplyDelete