Sunday, June 2, 2013
මන් සල්ලි අවුට් කරෝ...ඇවිත් බලන්නෝ....
ඔන්න අප්පේ මන් ආයිත් ආවෝ..කාලෙකින් Blog එක පැත්තෙ එන්න හම්බවුනේ නැහැ.යකෝ තව දවස් 10 කින් exam.මන් ගැන කිව්වේ නැහැනේ මන් Food and Beverage course එකක් කරගෙන ඉන්නේ.හෝටල් course 4 ම කරලා Management කරන්න අදහසක් තියෙනවා.July 11 exam පටන් ගන්නවා.ඒ හින්ද මේ දවස් ටිකේ පොඩ්ඩක් විතර පාඩම් කරනවා.හරි හරි බොරු කතා ඔන්නැහැනේ?අපි වැඩේ පටන් ගමු.
Tuesday, May 7, 2013
මාසෙකට 30,000 කට වඩා වැඩියෙන් Neobux හරහා උපයන්න 2.
Monday, April 22, 2013
මාසෙට 30,000 කට වැඩියෙන් Neobux හරහා උපයන්න.
අපගේ සහෝදර සිංහල සහ ක්‍රිස්තියානි යහළුවන්ට :- ආයුබෝවන් (අර්ථය :- ඔබට ආයුෂ බෝ වේවා.)
අපගේ දෙමල යහළුවන්ට :- වනක්කම් (සමාවෙන්න මන් අර්ථය නම් දන්නැහැ.)
කොහොමද යහළුවනේ අද මං අපගේ සියලු සහෝදර යහළුවන්ට ගරු කරලා මාගේ වැඩේ පටන් ගන්න යනවා.ආව්සප්ප ඔන්න ලෝකෙන්ම අංක 1 කට තියෙන Paid to click සයිට් එක ඔබගේ කොම්පුයුටරයට ගේනවා.ඔන්න දැන්නම් ඕක කියවන්නම ඕනේ හා..
ඔන්න එහෙනම් මන් Neobux ආයතනය ගැන පොඩි හැදින්වීමක් දෙන්නම්.ලෝකයේම තියෙන number 1 Paid to click සයිට් එක මේක තමයි.මන් බොරු නම් Alexa (ලෝකයේ තියෙන වෙබ් සයිට්ස් වල ට්‍රැෆික් එක පෙන්නන සයිට් එක වේ.) රෑන්ක් එකට ගිහින් බලන්න.මන් බොරු කියනවනම් මන් අදම අන්තර්ජාලය හරහා ඉපයන එක නවත්තනවා.ඔන්න පල්ලෙහා තියෙන Alexa වෙබ් සයිට් එකට ගිහින් බලන්න.
Friday, April 12, 2013
Clixsense හරහා ඉපයීම 3 (Referells ල ගැන)
Thursday, April 11, 2013
Clixsense හරහා ඉපයීම 2
Clixsense හරහා ඉපයීම 1
Subscribe to:
Posts (Atom)
